• පාවෙන තාරාවා | Pawena Thaarawa – Sinhala Kids Story Book

    පාවෙන තාරාවා | Pawena Thaarawa – Sinhala Kids Story Book

    0

    “පාවෙන තාරාවා” යනු පුංචි දරුවන්ට රසවත් කතාවක් සහ වර්ණවත් සිතුවම් ඔස්සේ වස්තූන් පාවීම හා ගිලීම (Floating & Sinking) පිළිබඳ මූලික විද්‍යාත්මක සංකල්ප සරලව හඳුන්වාදෙන අධ්‍යාපනික සිංහල ළමා කතා පොතකි. ශ්‍රව්‍ය කතාවට සවන් දීම සඳහා QR පහසුකමද ඇතුළත්ය.

    රු480.00
    Add to cart