🎧 Jelly Bean Audio Stories

“පාවෙන තාරාවා”
දැන් ශ්‍රවණය කරන්න!

පොත කියවන අතරතුර ආදරණීය කතාවට සවන් දෙන්න. දරුවන්ට කියවීම, සවන්දීම සහ ඉගෙනීම එකම සුන්දර අත්දැකීමක් බවට පත් කරමු.

📚 Genius Series — Book 01 ✍️ Iresha Umayangani 🦆 Educational Kids Story
A child listening to The Floating Duck audiobook while reading

කතාවට සවන් දෙන්න

Play button එක ඔබා “පාවෙන තාරාවා” කතාව රසවිඳින්න.

📖

කියවන්න

පොතේ වර්ණවත් පිටු සමඟ කතාවට සම්බන්ධ වෙන්න.

🎧

අහන්න

පැහැදිලි narration එක සමඟ කතාව සතුටින් රසවිඳින්න.

✨

ඉගෙනගන්න

පුංචි කතාවක් ඇසුරින් අලුත් දැනුම සහ වටිනා පාඩම් ලබාගන්න.

පොත තවමත් ඔබ ළඟ නැද්ද?

“පාවෙන තාරාවා” printed book එක online ඇණවුම් කරන්න.

පොත ඇණවුම් කරන්න →