
කතාවෙන් ඉගෙනගමු
දරුවන්ට රසවත් කතාවක් සමඟ අලුත් දැනුම සහ වටිනා පාඩම් සරලව හඳුන්වා දෙමු.

කියවන්න • අහන්න
පොත කියවන අතරතුර audio story එකට සවන් දී කතාව තවත් රසවත් ලෙස අත්විඳින්න.

වර්ණවත් කතා ලෝකයක්
පුංචි හිත් ආකර්ෂණය කරන සුන්දර චරිත සහ වර්ණවත් illustrations සමඟ කියවීමේ සතුට විඳින්න.

ඔබේ නිවසටම
Online ඇණවුම් කර Jelly Bean Kids Stories පොත් ශ්රී ලංකාව පුරා ඔබේ නිවසටම ගෙන්වාගන්න.
Featured Books
author
Iresha Umayangani
Iresha Umayangani යනු Jelly Bean Kids Stories හි නිර්මාතෘ සහ ළමා කතා රචිකාවයි. දරුවන්ට කතාවක් රසවිඳින අතරතුර අලුත් දැනුම, යහපත් වටිනාකම් සහ ජීවිතයට වැදගත් පාඩම් සරලව හඳුන්වා දීම ඇයගේ නිර්මාණශීලී අරමුණයි.
එම අරමුණින් නිර්මාණය වූ Genius Series පොත් මාලාව, සිත්ගන්නාසුලු කතා, ආදරණීය චරිත සහ වර්ණවත් රූප සමඟ කියවීම අධ්යාපනික අත්දැකීමක් බවට පත් කරයි. මෙම පොත් මාලාවේ පළමු නිර්මාණය වන “පාවෙන තාරාවා”, දරුවන්ගේ කුතුහලය, පරිකල්පනය සහ ඉගෙනීමට ඇති කැමැත්ත වර්ධනය කිරීමට නිර්මාණය කළ ආදරණීය ළමා කතාවකි.
සෑම පුංචි කතාවක් තුළින්ම දරුවෙකුගේ ලෝකයට ලොකු දැනුමක් සහ සුන්දර අත්දැකීමක් එක් කිරීම Iresha ගේ බලාපොරොත්තුවයි.
What people saying!
What people saying!
What people saying!
Join the community
Enter your email address to receive regular updates, as well as news on upcoming events and specific offers.
